News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
21

පෙර පාසල් හා ප්‍රාථමික අංශ ජනවාරි 11 සිට යළි විවෘත කෙරේ

614 Views


පෙර පාසල් හා ප්‍රාථමික අංශ ජනවාරි 11 සිට යළි විවෘත කෙරේ

බස්නාහිර පළාතේ සහ හුදෙකලාකර ඇති ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල සියලුම පෙර පාසල් සහ ප්‍රාථමික අංශ යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ ඒ අනුව අදාළ ප්‍රදේශවල පෙර පාසල් සහ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ 2021 වසරේ ජනවාරි මස 11 වැනිදා සිට යළි විවෘත කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post