News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
21

අගමැති අටමස්ථානාධිපති නාහිමියන් බැහැ දකියි

550 Views


අගමැති අටමස්ථානාධිපති නාහිමියන් බැහැ දකියි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද, සියම් නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසුවා.

එහිදී කොරෝනා වසංගතය හමුවේ ජන ජීවිතය නගාසිටුවීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා නාහිමියන් දැනුවත් කළා.

රටේ ආර්ථික, සමාජයීය සහ දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් සම්බන්ධයෙන් අටමස්ථානාධිපති නාහිමියන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට අනුශාසනා කරමින් ආශිර්වාද කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post