News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
21

මාස්ක් එක කලිසමට සමාන වෙන්නේ කොහොම ද?

1585 Views


මාස්ක් එක කලිසමට සමාන වෙන්නේ කොහොම ද?

මාස්ක් එක = කලිසම

ඒක සූත්‍රයක්!

පාරේ තොටේ යද්දි, කොටින්ම ගෙදරින් එළියට බහිද්දි අපි හැමෝම මාස්ක් එක දාගෙන යන්නේ කොරෝනා වෙෙරසයෙන් ආරක්ෂා වෙන්නනේ..

හැබැයි පාරකදි එහෙම අදුරන කෙනෙක් හම්බුණහම ඒක ගලවන්නේ පුරුද්දට වගේ..

හැබැයි අදුරන කෙනෙක් නෙවෙයි දෙවියෝ බිමට බැස්සත් මාස්ක් එක නම් ගලවන්න ඔට්ටු නෑ රජෝ..

ඒ වුණාට ඉතිං ජන්මෙට වැඩිය පුරුද්ද ලොකු වුණ අයත් ඉන්නවනේ..

අන්න එහෙම අයට තමයි Siyatha FM Morning Show එකේ අපේ අරවින්දයි ආශ්චර්යයි මෙන්න මේ සූත්‍රෙ කියා දුන්නේ..

මේ ලින්ක් එකෙන් අහලම බලන්නකෝ සූත්‍රෙ මොකද්ද කියලා

හැමදාම මේ වගේ කතා අහගන්න උදේ 7 ඉදන් 10 වෙනකල් 98.2න්, 98.4න් අහන්න Siyatha FM Morning Show!


News Articles
Latest Videos
Most Popular Post