ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “බත්තරමුල්ලේ” සංජු නැමැත්තාගේ ගෝලයෙකු වන “තලාහේනේ බඩි” නැමැත්තා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ, අදාළ පුද්ගලයා හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ජාවාරම්කාර බත්තරමුල්ලේ සංජු නැමැත්තා මේ වනවිට ඩුබායිහි සැඟවී සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේ.