ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් යළි දැනුම් දෙනතරු වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පවසනවා.
එම තීරණය ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය නගරය ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හදුනා ගැනීමත් සමගයි.