News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
21

අද සිට ත්‍රිකුණාමලයේ පාසලුත් වසයි

443 Views


අද සිට ත්‍රිකුණාමලයේ පාසලුත් වසයි

ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් යළි දැනුම් දෙනතරු වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය පවසනවා.

එම තීරණය ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය නගරය ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හදුනා ගැනීමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post