News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
22

ස්වයං නිරෝධායනය වන්නට කියූ වෛද්‍යවරයෙක් අණ නොතකා රෝගීන් පරික්ෂා කර බෙහෙත් දීලා

601 Views


ස්වයං නිරෝධායනය වන්නට කියූ වෛද්‍යවරයෙක් අණ  නොතකා  රෝගීන් පරික්ෂා කර බෙහෙත් දීලා

නාවලපිටිය උලපනේ නගරයේ පෞද්ගලික වෛදය මධ්‍යස්ථානයක් වසා දැමීමට එම ප්‍රදේශයේ මහජන පරික්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා. ඒ කොරෝනා ආසාදිත අශ්‍රිතයෙක් වන වෛද්‍යවරයෙක් හට ස්වයං නිරෝධායනය වන්නට උපදෙස් ලබා දී තිබියදී ඒ උපදෙස් නොතකා ඔහුගේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කර රෝගීන් පරික්ෂා කර බෙහෙත් ලබා දීමට කටයුතු කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් මේ වන අදාල වෛද්‍යවරයා නැවතත් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post