ගත වූ පැය 24 ක කාලය තුල මුහුණු ආවරණ හා සමාජ දුරස්ථභාවය රදවා නොගැනීම යන චෝදනා මත පුද්ගලයින් 23 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.
ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් 30 වෙනිදා සිට මේ දක්වා මෙලෙස නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයින් පිරිස 1675ක්.