News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

නිරෝධායන නීති කඩ කළ තවත් 23 ක් අල්ලයි

435 Views


නිරෝධායන නීති කඩ කළ  තවත් 23 ක් අල්ලයි

ගත වූ පැය 24 ක කාලය තුල මුහුණු ආවරණ හා සමාජ දුරස්ථභාවය රදවා නොගැනීම යන චෝදනා මත පුද්ගලයින් 23 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් 30 වෙනිදා සිට මේ දක්වා මෙලෙස නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයින් පිරිස 1675ක්.


News Articles
Latest Videos
Most Popular Post