News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
22

සංචාරකයින් රැගෙන එන ගුවන් යානා වලට සහනයක්

473 Views


සංචාරකයින් රැගෙන එන ගුවන් යානා වලට සහනයක්

2020 දෙසැම්බර් මස 26 සිට ජනවාරි මස 19 වෙනිදා දක්වා කාලය තුලදී විදේශ ගුවන් සේවා මෙරටට ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තු අය කිරීම අත්හිටුවීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අදාල නියමු ව්‍යපෘතිය දෙසැම්බර් මස 26 වෙනිදා සිට ජනවාරි මස 19 වෙනිදා දක්වා සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post