News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
22

ගම්පහ කොවිඩ් තත්වයේ යම් පාලනයක්

498 Views


ගම්පහ කොවිඩ් තත්වයේ යම් පාලනයක්

කොරෝනා වෛරසය ගම්පහ දිස්ත්‍රික්කය තුළ යම් පමණකට පාලනය වී ඇති බවට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. කෙසේ නමුත් අවදානම තව දුරටත් පවතින් බවයි එම අංශ අවදාරණය කරන්නේ.

ගත වූ පැය 24 ක කාලය තුල කොරෝනා රෝගින් 39 දෙනකු වාර්තා වී තිබෙන අතර ඉන් දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් 08 දෙනෙක් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post