තවත් කොරෝනා මරණ 5ක් පිළිබද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තොරතුරු තහවුරු කළා.
වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙක් සහ කොළඹ 15, දර්ගා, මග්ගොන සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචිකරුවන් 5 දෙනෙක් ඒලෙස මියගොස් තිබෙනවා.
ඔවුන් අවුරුදු 55ත් 83ත් අතර වයස් සීමාවන්වල පසුවන්නන්.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගියා.
අදාළ මරණ පිළිබද තොරතුරු පහතින් :
