ඉදිරි සතිය තුල එනම් උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට පිලිබදව මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවත් යම් හෙයකින් යම්කිසි අවදානම් ප්‍රදේශයක් පැවතුනහොත් ඕනෑම අවස්ථාවක එසේ පැනවීමට ක්‍රියා කරනු ලබන බවත් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
මේ පිලිබදව අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ සෞඛ්‍ය අංශ ගන්නා තීරණය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.