පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය තවත් දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
එම කොමිසමේ කාලය ලබන වසරේ ජනවාරි මස 31 වැනිදා දක්වා දීර්ඝ කෙරෙන බවයි අදාළ ගැසට් නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.