News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
22

ශානි අබේසේකර පරීක්ෂණයක් සඳහා ජාතික රෝහලට

468 Views


ශානි අබේසේකර පරීක්ෂණයක් සඳහා ජාතික රෝහලට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අයි.ඩී.එච් රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත රැගෙනවිත් තිබෙනවා.

ඒ, ඇනිජියෝග්‍රෑම් (Angiogram) පරීක්ෂණයක් සඳහායි.

ශානි අබේසේකර මහතාට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරු වූ අතර ඔහු බන්ධනාගාර රෝහලේ දින කිහිපයක් ප්‍රතිකාර ලැබුවා.

ඔහුව අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර යැවුණේ ඉන් අනතුරුවයි.


News Articles
Latest Videos
Most Popular Post