News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
23

බිලිඳුන් මුදලට අලෙවි කළ සැකකරුට ඇප

615 Views


බිලිඳුන් මුදලට අලෙවි කළ  සැකකරුට ඇප

බිලිඳුන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ඇපමත මුදාහැර තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත හා ඇප කොන්දේසිවලට යටත්වයි.

ලබන ජනවාරි මස 4 වැනි දින සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියෝග අකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post