News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
23

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් කළුතරින් වාර්තා වෙයි

702 Views


ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් කළුතරින් වාර්තා වෙයි

ඊයේ දිනයේ දී මෙරටින් ආසාදිතයින් 428ක් හඳුනාගැණුණා. එයින් වැඩිම ආසාදිතයින් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර ඒ පළමු වරටයි. එම ගණන 193 ක් වනවා.

කොළඹින් ඊයේ වාර්තා වුයේ ආසාදිතයින් 101 ක්, මිට අමතවර වැඩිම ආසාදිතයින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 42 ක් වාර්තා වී තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 38,058ක් ලෙස තව දුරටත් ඉහළ යනවා.


News Articles
Latest Videos
Most Popular Post