News Line| Off Air
Generic placeholder image

Dec
23

නව කොරෝනා වෛරස් ප්‍රභේදය ළමුන් වෙත පැතිර යාමේ වැඩි අවදානමක්

692 Views


නව කොරෝනා වෛරස් ප්‍රභේදය ළමුන් වෙත පැතිර යාමේ වැඩි අවදානමක්

එංගලන්තයෙන් වාර්තා වන නව කොරෝනා වෛරස් ප්‍රභේදය ළමුන් වෙත පැතිර යාමේ වැඩි ඉඩක් පවතින බවට විද්‍යාඥන් සදහන් කරනවා. පර්යේෂකයින් වැඩි දුරටත් අවදාරණය කරන්නේ මෙම නව වෛරස් ප්‍රභේදය කලින් පැවැති වෛරසය විකෘති වීම් සමග ගලපන විට එය ළමුන් හට වැළදීමේ වැඩි අවදානමක් පවතින බවයි.

මෙම නව වෛරස් ප්‍රභේදය ගිනිකොන දිග එනග්ලාන්තයෙන් ආරම්භ වූ බටව පැවසෙන අතර 70 % කට වැඩි ප්‍රතිශතයකින් මෙම වෛරසය දැනටමත් එංගලන්තය තුල පැතිර යමින් පවතින බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post