News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
23

තවත් කොරෝනා ආසාදිතයින් 582ක් සුවය ලබයි

862 Views


තවත් කොරෝනා ආසාදිතයින් 582ක්  සුවය ලබයි

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 582 දෙදෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 29,882කි.


News Articles
Latest Videos
Most Popular Post