News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
23

දකුණු කළුතරින් තවත් කොරෝනා මරණයක්

547 Views


දකුණු කළුතරින් තවත් කොරෝනා මරණයක්

කොරෝනා වැළඳීමෙන් තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

එලෙස මියගොස් ඇත්තේ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කොරෝනා වෛරසය ආසාදනය වීම සමග ලේ විෂ වීම සහ පිළිකා රෝගී තත්ත්වයක් ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

අදාළ පුද්ගලයා ඉකුත් 21 වැනිදා නිවසේදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම මරණය සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 184 දක්වා ඉහළ ගියා.

Image may contain: text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் Department of Government Information 2020.12.23 12.23 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංකය: 564/2020 නිකුත් කළ වේලාව:21:15 ප්‍රවෘත්ති නිවේදනය සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ 19 ආසාදිත රෝගීන්ගේ මරණ තහවුරු කරන ලද අතර අනුව ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 184 කි. 01. දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71 පිරිමි පුද්ගලයෙකි. 2020 දෙසැම්බර් වන දින නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමඟ ලේ විෂවීම හා පිළිකා රෝගී තත්ත්වයකි. නාලකක නාලකකලුවැව රජයේ ෂවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කොලුට ලංකොට 1)2515759 www.news.ik'


News Articles
Latest Videos
Most Popular Post