News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
23

නව ආසාදිතයින් 348ක් හඳුනා ගනියි

446 Views


නව ආසාදිතයින් 348ක් හඳුනා ගනියි

තවත් කොරෝනා ආසාදිතයින් 348 දෙනකෙු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඉන් 276 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 72 බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින්.

ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවල ආසාදිතයින් ගණන 34,729 දක්වා ඉහළ ගියා.

මේ අතර අද දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය 582 සමග මෙරට සුවය ලැබු සමස්තය දැක්වෙන්නේ 29,882ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post