News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
23

අද හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 579ක්

448 Views


අද හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 579ක්

අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 579 දෙනෙකු හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

අද රාත්‍රී තවත් ආසාදිතයින් 231 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවල සමස්තය 34,960 දක්වා ඉහළ ගියා.

Image may contain: text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව தகவல் திணைக்களம் Department of Government Information 2020.12.23 Updated/ යාවත්කාලින කිරීම 21:30 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංක :565/2020 නිකුත් කරන ලද වේලාව 21:30 ප්‍රවෘත්ති නිවේදනය 2020 දෙසැම්බර් 23 වන දක්වා දිවුලපිටිය, පැළියගොඩ හා බන්ධනාගාර කොවිඩ පොකුරු වලින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ. මේ දක්වා වාර්තාවූ සංඛ්‍යාව අලුතින් වාර්තා න සංඛ්‍යාව -34729 පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් එකතුව 34960 (අද දිනට 579) නාලකැකලුවව රජයේ රජයේප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 163 සිරපන නවම කොළඩි ඕලකොට. 1)2515759 www.news.ik'


News Articles
Latest Videos
Most Popular Post