News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
23

ප්‍රංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙක් වෙඩි තබා ඝාතනය කරයි

886 Views


ප්‍රංශයේ  පොලිස් නිලධාරීන් තිදෙනෙක් වෙඩි තබා  ඝාතනය කරයි

පවුල් ආරවුලක් හේතුවෙන් කාන්තාවක් සිය දිවි බේරාගැනීම සදහා නිවසේ වහළය මතට නැග තිබෙන අතර එහිදී සැකකරු එම නිවෙසට ගිනි තබා තිබෙනවා.

ඒ පිළිබඳ වසොයාබැලීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබෙන අතර එහිදී සැකකරු පොලිස් නිලධාරීන් වෙත වෙඩිතබා තිබෙනවා. එම අවස්ථාවේදී වෙඩි වැදි පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post