News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
23

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

419 Views


ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ පහක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රදේශය, මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රදේශය, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ කහවත්ත යන ප්‍රදේශ සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත්කර කෙරුණා.

හෙට පස්වරු 5.30 දක්වා අදාළ අනතුරු ඇඟවීම බලපැවැත්වෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post