News Line| Off Air
Generic placeholder image

Dec
23

ඔන්ලයින් ඉගැන්වීමක් අතරතුර පාසැල් ළමුන්ට හා ගුරුවරුන්ට අසභ්‍ය වීඩියෝ දර්ශණ එවලා

876 Views


ඔන්ලයින් ඉගැන්වීමක් අතරතුර පාසැල් ළමුන්ට හා ගුරුවරුන්ට අසභ්‍ය වීඩියෝ දර්ශණ එවලා

අනතර් ජාලය ඔස්සේ ඉගෙනුම් ඉගෙන්විම සිදු කරමින් සිටි ගුරුවරුන් පිරිසකට හා පාසල් ළමුන් පිරිසකට ජංගම දුරකථන වෙත වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය වීඩියෝ දර්ශන යොමු කර තිබෙන පුද්ගලයෙකු සොයා පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ කරන ලද පැමිණිල්ලකට අනුවයි.

බළන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසල් දරුවන් 50 දෙනකු මාර්ගගත ක්‍රමයට ඉගෙනුම් ඉගෙන්වීම් සිදු කරමින් සිටින අතරතුර මෙලෙස ගුරුවරුන්ට හා පාසල් ළමුන් හට එකවර මෙම අසභ්‍යවීඩියෝ දර්ශන යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ, ගුරුවරියක් විසින් මෙම සිද්ධිය පිලිබදව අදාල පැමිණිල්ල සිදු කර තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post