News Line| Off Air
Generic placeholder image

Dec
23

ඊශ්‍රායල රජය බිඳවැටෙයි

534 Views


ඊශ්‍රායල රජය බිඳවැටෙයි

ඊශ්‍රායලයේ සමගි රජයේ ප්‍රධාන පක්ෂ දෙක අතර අයවැය පිළිබඳ ව ඇතිවූ ගැටළුවක් හේතුවෙන් ඊශ්‍රායල රජය බිඳ වැටී තිබෙනවා.

මේ අනුව නව රජයක් පත් කර ගැනීමට අදාල නව මැතිවරණය එළඹෙන මාර්තු මාසයේදී පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබෙන අතර වසර දෙකක් තුළ එරට පැවැත්වෙන සිව්වැනි මැතිවරණය මෙය වීම විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post