News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
23

නිරෝධායන නීති කඩ නොකර දස දහසක පිරිසක් සහභාගී වූ මංගල උත්සවයක්

663 Views


නිරෝධායන නීති කඩ නොකර දස දහසක පිරිසක් සහභාගී වූ මංගල උත්සවයක්

නිරෝධායන නීති කඩ නොකර, දස දහසකට වැඩි අමුත්තන් පිරිසක් රැස් කර ගනිමින් සැමරූ මංගල උත්සවයක් පිළිබඳව මැලේසියාවෙන් වාර්තා වෙනවා. එරට මංගල උත්සවයක් සඳහා රැස් කර ගත හැකි අමුත්තන් පිරිස 20 ක් බවයි වාර්තා වන්නේ.

අමුත්තෝ සිය මෝටර් රථවල සිට මනාල යුවළට සුභාසිංශන පළ කර ඇති අතර අමුත්තන්ට සංග්‍රහය කටයුතු සිදු කර ඇත්තේ සැකසූ ආහාර පාර්සල ලබා දීමෙනි.


News Articles
Latest Videos
Most Popular Post