News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
23

විශ්වවිද්‍යාල සිසුන්ගේ පෙත්සම නිෂ්ප්‍රභා වෙයි

542 Views


විශ්වවිද්‍යාල සිසුන්ගේ පෙත්සම නිෂ්ප්‍රභා වෙයි

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවකට අනුව සරසවි කඩයිම් ලකුණු අනුව ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨවලට සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොණු කළ මූළික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නො‍ගෙන අද නිෂ්ප්‍රභ කෙරුණා.

ඒ බුවනෙක අලුවිහාරේ, එස්.තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකගතාව මතයි.


News Articles
Latest Videos
Most Popular Post