News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
24

බීමතින් රිය ධාවනය කළ පුද්ගලයින් 350ක් පොලිස් අත් අඩංගුවට

548 Views


බීමතින් රිය ධාවනය කළ පුද්ගලයින් 350ක් පොලිස් අත් අඩංගුවට

උත්සව සමයේ සියළු දෙනාගේ ආරක්‍ෂාව සඳහා රථවාහන රාජකාරී මෙහෙයුම් කටයුතු ඉහළ නංවනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අනුව ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේදී බීමත් රියදුරන් 350කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙන පොලිසිය සදහන් කරන්නේ.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරින් 9000ක් පමණ යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post