නිරෝධායන නීති රීති කඩ කරමින් ධාවනය කළ බස්රථ 40ක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙන තිබෙනවා.
නිරෝධායනය නීති කඩ කරමින් හිටගෙන මගීන් ප්‍රවාහනය කරන බස්රථ රියදුරුන් හා කොන්දොස්තරවරුන් ඒ අනුව අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීමට පියවර ගැනීමට සිදු වන බව ද මේ පිලිබදව අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය ආමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩි දුරටත් සඳහන් කළා.