News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
24

නිරෝධායන නීති කැඩූ බස් 40ක බලපත්‍ර අහෝසි කරයි

535 Views


නිරෝධායන නීති කැඩූ බස් 40ක බලපත්‍ර අහෝසි කරයි

නිරෝධායන නීති රීති කඩ කරමින් ධාවනය කළ බස්රථ 40ක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙන තිබෙනවා.

නිරෝධායනය නීති කඩ කරමින් හිටගෙන මගීන් ප්‍රවාහනය කරන බස්රථ රියදුරුන් හා කොන්දොස්තරවරුන් ඒ අනුව අත් අඩංගුවට ගැනීමට කටයුතු කිරීමට පියවර ගැනීමට සිදු වන බව ද මේ පිලිබදව අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය ආමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩි දුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post