News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
24

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 580ක් හදුනා ගැනේ

465 Views


ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 580ක් හදුනා ගැනේ

ඊයේ දිනයේ දී කොරෝනා ආසාදිතයින් 580 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එම සංඛ්‍යාව 228කි.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා ආසාදිතයින් 108ක් , කළුතර දිස්ත්‍රික්කයෙන ආසාදිතයින් 68 දෙනෙක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 දෙනෙක් හඳුනා ගෙන තිබෙනවා.

පසුගිය පැය 24 තුළ මෙරටින් එක් කොරෝනා මරණයක් වාර්තා වූවා.


News Articles
Latest Videos
Most Popular Post