News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
24

එංගලන්තයේ නව කොරෝනා ප්‍රභේදයට සෞඛ්‍ය අංශ සීරුවෙන්

725 Views


එංගලන්තයේ නව කොරෝනා ප්‍රභේදයට සෞඛ්‍ය අංශ සීරුවෙන්

එංගලන්තයෙන් හදුනා ගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය හදුනා ගැනීම සදහා ජාන විද්‍යාත්මක විශේලේෂණ සිදු කිරීමට අවශ්‍ය පහසුකම් මෙරට තිබෙන බව වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා සදහන් කරනවා.

එමෙන්ම එවැනි නව වෛරස් ආසාදිත රෝගීන් හමු වුවහොත් විශේෂ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. ඒ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post