කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 406 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් 388 දෙනෙක් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු ආසාදිතයින් 18 දෙනා බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.