අනියම් ප්‍රේම සබදතාවයක් දුරදිග යාමෙන් හෝමාගම මාකුඹු ප්‍රදේශයේදී කාන්තාවක් විසින් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අතර ණ්ඩුවක් අතරතුරදී අදාළ කාන්තාව විසින් පිරිමි පුද්ගලයාගේ ගෙල වයරයක් ආධාරයෙන් හිරකර ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා 26 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.