News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
24

පොහොර උරයක දමා තිබු කාන්තා මළ සිරුරක් හමුවෙයි

809 Views


පොහොර උරයක දමා තිබු කාන්තා මළ සිරුරක් හමුවෙයි

පොහොර උරයක දමා තිබු කාන්තා මළ සිරුරක් පොල්ගොල්ල – හරත්තමඩම ප්‍රධාන මාර්ගය ආසනයේ දමා ගොස් තිබියදී පොලීසය විසින් සොයාගෙන තිබෙනවා.

මිය ගිය අදාල කාන්තාව 49 හැවිරිදි වියෙහි පසුවූ තිදරු මවක් බවයි පැවසෙන්නේ. තියුණු ආයුධයකින් පහර දී මෙම කාන්තාව ජිවිතක්ෂයට පත් කර ඇති බවට වයස අවුරුදු 30 ක පමණ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post