වැල්ලම්පිටිය ලක්සද සෙවණ නිවාස සංකීර්ණයේ හුදකලා තත්ත්වය අද උදෑසන 6 සිට ඉවත් කරනු ලබන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.