News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
24

නත්තල වෙනුවෙන් සුරාසැල් වසයි

672 Views


නත්තල වෙනුවෙන් සුරාසැල් වසයි

නත්තල් දිනය වෙනුවෙන් දිවයිනේ සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, හෝටල් සහ විශේෂ තුන් අවුරුදු බලපත්‍ර ලත් ස්ථාන හැර අනෙකුත් සියලුම සුරාසැල් හෙට දිනයේ වසා තැබෙන බවයි.

එමෙන්ම උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය යෙදෙන 29 වැනිදා දිවයිනේ සියලුම සුරාසැල් වසා තබන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post