තවත් පොලිස්බල ප්‍රදේශ කිහිපයක් හුදකෙලාකර තිබෙනවා.
යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසුවේ අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල යන පොලිස්බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා තත්ත්වයට පත් කරන බවයි.