News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
24

දිස්ත්‍රික් මායිම් සඳහා සංචරණ සීමා පනවන්නැයි PHI සංගමයෙන් ඉල්ලීමක්

579 Views


දිස්ත්‍රික් මායිම් සඳහා සංචරණ සීමා පනවන්නැයි PHI සංගමයෙන් ඉල්ලීමක්

බස්නාහිර පළාත තුළ කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීම නිසා මේ උත්සව සමයේ ජනතාව වැඩි වශයෙන් ගම් බලා පිටත් වන හෙයින්
දිස්ත්‍රික් මායිම් සඳහා සංචරණ සීමා පනවන්නැයි PHI සංගමයෙන් ඉල්ලීමක් කරනවා.

මේ අනුව හදුනා නොගත් කොරෝනා ආසාදිතයින් සමාජය තුල සැරිසැරීම හේතුවෙන් වැඩි අවදානමක් පවතින බව PHI සංගමය වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post