News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
24

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ගණන 30,000 ඉක්මවයි

913 Views


කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ගණන 30,000 ඉක්මවයි

මෙරට කොරෝනා වෛරසය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 30,000 ඉක්මයා ගියා.

ඒ, වෛසරය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 686 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 30,568ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post