News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
24

කොරෝනා මැද ලොව පුරා ජනතාව නත්තලට සැරසෙයි

551 Views


කොරෝනා මැද ලොව පුරා ජනතාව නත්තලට සැරසෙයි

ලොව පුරා ජනතාවට මෙවර නත්තල් උත්සවයට සැරසෙන්නේට සිදු වන්නේ සිමා සහිත පසුබිමකය. නිදහසේ නත්තල් සැමරීමට කොරෝනා වෛරසය හේතුවෙන් නොහැකි වුවත් රටවල් රැසක වීදි අලංකාර කරමින් නත්තල් සැරසිලි සිදු කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

දැඩි පීඩාවකට ලක්ව තිබෙන ඇමෙරිකාව ද වීදි අලංකාර කරමින් නත්තල් සැරසිලි සිදු කර තිබෙනවා. මෙවර ඒ අතර නත්තල් සීයාද විදුරු බෝලයක සිර වී සිටිනා අයුරු නිර්මාණය කර තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු නත්තල් සමරන සෑම දෙනාටම මෙවර නත්තල් සියාව දක්නට ලැබෙන්නේ එසේය.


News Articles
Latest Videos
Most Popular Post