News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
24

කොවිඩ් වෛරසය ට අදාළ තවත් විකෘති වෛරසයක් දකුණු අප්‍රිකාවෙන්

547 Views


කොවිඩ් වෛරසය ට අදාළ තවත් විකෘති වෛරසයක් දකුණු අප්‍රිකාවෙන්

කොරෝනා වෛරසයට සමාන තවත් ව්කෘති වෛරසයක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වී තිබෙනවා. මෙවැනිම වෛරසයක් මේ වන විට බ්‍රිතාන්‍යයෙන් ද වාර්තා වී තිබෙන අතර ඒ අනුව රටවල් 40 ක් පමණ බ්‍රිතාන්‍යය ට සංචරණ තහනමක් පනවා තිබෙනවා.

දකුණු අප්‍රිකාවෙන් මේ වාර්තා වන දෙවන නව වෛරසයක් සමග බ්‍රිතාන්‍යය දකුණු අප්‍රිකාවට සංචරණ තහනමක් පනවා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post