News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
26

ප්ලාස්ටික් වර්ග හයක් තහනම් කිරීමට පියවර

692 Views


ප්ලාස්ටික් වර්ග හයක් තහනම් කිරීමට පියවර

දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග 06ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටිනවා. ෂැශේ පැකට්, කෘමිනාශක යොදන ප්ලාස්ටික් බෝතල්, සෙල්ලම් භාණ්ඩ වර්ගයක් ඇතුළු වර්ග 06ක් තහනම් කිරීමට අනුමැතිය ලැබිලා තිබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අනුව එම ප්ලාස්ටික් වර්ග තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට එහි තොරතුරු මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකිරීමට කටයුතු කරඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post