News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
26

සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 16යි

764 Views


සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 16යි

2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදුවූ සුනාමි ව්‍යසනයට අදට වසර 16යි. 2004 වසරේ දෙසැම්බර් මස 26 වන දින සිදුවු සුනාමි ව්‍යසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් 26වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කරනු ලැබ තිබෙනවා.

මෙම සුනාමි ව්‍යසනයෙන් මෙරට පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක් මියගොස් 5000ක පමණ පිරිසක් අතුරුදන් වුණා.


News Articles
Latest Videos
Most Popular Post