News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
27

ඊයේ දිනයේ නව ආසාදිතයින් 598 ක් හදුනා ගැනේ

468 Views


ඊයේ දිනයේ නව ආසාදිතයින් 598 ක් හදුනා ගැනේ

කොරෝනා ආසාදිතයින් 598 දෙනෙක් ඊයේ දිනයේ අලුතින් හදුනා ගෙන තිබෙනවා. ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් වැඩියෙන්ම වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 235කි.

මේ වනවිට හුදකලා කරඇති අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් පමණක් ඊයේ දිනයේ නව ආසාදිතයින් 150 දෙනෙකු හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 164ක් වාර්තා වී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කය – 235

අවිස්සාවේල්ල -150
පිළියන්දල -10
වැල්ලවත්ත – 8
වැල්ලම්පිටිය – 7
බොරැල්ල – 7
කෙසෙල්වත්ත – 6
කොම්පඤ්ඤ වීදිය – 4
ගල්කිස්ස – 4
කිරුළපන – 4
අතුරුගිරිය -3
බම්බලපිටිය -3
ග්‍රෑන්ඩ්පාස් – 3
මරදාන – 3
තලංගම – 3
බ්ලූමැන්ඩල් -2
මට්ටක්කුලිය – 2
දෙහිවල – 2
හෝමාගම -2
මහරගම – 2
බොරලැස්ගමුව – 1
මුල්ලේරියාව – 1
මොරටුව – 1
මිරිහාන – 1
පාදුක්ක – 1
කහතුඩුව – 1
කොස්ගම – 1

ගම්පහ දිස්ත්‍රික්කය – 164

මීගමුව – 52
පෑලියගොඩ – 26
බියගම – 11
රාගම – 10
කඩවත -9
මීරිගම – 8
මිනුවන්ගොඩ – 8
කැලණිය -8
මීගහවත්ත – 6
වේයංගොඩ – 6
කිරිඳිවෙල -6
වැලිවේරිය – 5
පල්ලෙවෙල – 4
මල්වතුහිරිපිටිය – 3
දිවුලපිටිය -1
පූගොඩ – 1

කළුතර දිස්ත්‍රික්කය – 84
මඩකලපුව දිස්ත්‍රික්කය – 25
ගාල්ල දිස්ත්‍රික්කය – 22
අම්පාර දිස්ත්‍රික්කය – 20
රත්නපුර දිස්ත්‍රික්කය – 17
නුවරඑළිය දිස්ත්‍රික්කය – 07
පුත්තලම දිස්ත්‍රික්කය – 05
කුරුණෑගල දිස්ත්‍රික්කය – 04
අනුරාධපුර දිස්ත්‍රික්කය – 04
කෑගල්ල දිස්ත්‍රික්කය – 02
මහනුවර දිස්ත්‍රික්කය – 01
මොනරාගල දිස්ත්‍රික්කය – 01
මාතර දිස්ත්‍රික්කය – 01
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01


News Articles
Latest Videos
Most Popular Post