News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
28

සංචාරකයින් 185 දෙනා රැගත් විශේෂ ගුවන් යානය දිවයිනට

880 Views


සංචාරකයින් 185 දෙනා රැගත් විශේෂ ගුවන් යානය දිවයිනට

සංචාරකයින් 185 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත මීට ටික වේලාවකට පෙර ළගා වුණා.

ඒ, යු‍ක්‍රේනයේ සිටයි.

එම සංචාරකයින් පිරිස දින 14ක පමණ කාලයක් මෙරට රැඳී සිටිනු ඇති බවයි සංචාරක අමාත්‍යාංශය පවසන්නේ.

කොරෝනා වෛරසය හේතුවෙන් තාවකාලිකව අත් හිටුවා තිබු මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද සිට යළි ආරම්භ කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post