දකුණු අප්‍රිකාව කොරෝනා වෛරස ආසාදිතයන් මිලියනය ඉක්මවා ගිය අප්‍රිකානු මහද්වීපයේ පළමු රට බවට පත් වුණා. එරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 26,000 ඉක්මවා ගොස් තිබෙනවා.
එංගලන්තයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් ද වාර්තා වුණා.