News Line| Off Air
Generic placeholder image

Dec
28

මෙරටට කොරෝනා එන්නත් ලබා දෙන්නේ නීති රාමුවකට යටත්ව

505 Views


මෙරටට කොරෝනා එන්නත් ලබා දෙන්නේ  නීති රාමුවකට යටත්ව

මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස තත්ත්වය පවත්නා පසුබිමක මෙරටට කොරෝනා එන්නත් ලබා දීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නීති රාමුවකට යටත්ව බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සදහන් කරනවා. ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ එලෙස ලබාදෙන එන්නත්වල වගකීම, එය නිපදවූ සමාගම විසින් නොදරනු ඇති බවත් ශ්‍රී ලංකාවට ලබාදෙන අදාළ එන්නත් තොගයේ වියදම එක්සත් ජාතීන් විසින් දරන බවත්ය.

ඒ අනුව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී, චීනයේ නිෂ්පාදිත සිනොවැක් හා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සොයා ගන්නා ලද ඇස්ට්‍රාසෙනෙකා යන එන්නත් තුන මෙරටට ලබා ගැනීමේ වැඩි ඉඩක් ඇති බවත් එන්නතක් ලබා ගැනීමට ඇති සියලු විකල්ප මේ වන විට දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් පවතින බවයි ඒ මහතා වඩු දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post