News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
28

ලොව පුරා සිදු වී ඇති කොරෝනා මරණ ගණන මිලියන 1.8 අභියස

418 Views


ලොව පුරා සිදු වී ඇති කොරෝනා මරණ ගණන මිලියන 1.8 අභියස

ලොව පුරා කොරෝනා වෛරසය අසාදනයෙන් මිය ගිය පුද්ගලයින් ගණන මිලියන 1.8 සිමාව අභියසට පැමිණ තිබෙනවා. එම ගණන 1,763,714 ක්.

ලොව පුරා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 80,724,170 ක් වන ආතර මේ වන විට ගෝලීය ආසාදිතයින්ගෙන් 45,639,602 ක් සුවය ලබා තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ


News Articles
Latest Videos
Most Popular Post